Thursday, April 25, 2024

General line - 0115112241

වසර 9000 කට පමණ පෙර සිදුවූ විවිධ ජන සංචරණ



වසර 9000 කට පමණ පෙර සිදුවූ විවිධ ජන සංචරණ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

 මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

විදේශීය සබඳතා ඇති පන්තියක් මෙරට බිහිවූ ආකාරය පිළිබඳ එම වැඩසටහනේදී මහාචාර්ය රාජ් සෝමදේව වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.