Wednesday, February 5, 2025

General line - 0115112241

තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් දහස් ගණනක පිරිසක් මියගියේ ඔවුන්ගේ අවාසනාවටද ? පවටද ?



තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් දහස් ගණනක පිරිසක් මියගියේ ඔවුන්ගේ අවාසනාවටද ? පවටද ? නැතහොත් සොබාදහම කම්පාවීම නිසාද ? සමාජ මාධ්‍යයේ ඇතැම් පිරිස් කතාකරන මේ මාතෘකා සම්බන්ධයෙන් නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊයේ රාත්‍රියේ සාකච්ඡා කෙරුණා.

මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය.

තමාගේ සිතට එන අදහස් එලෙසින් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.