Friday, April 26, 2024

General line - 0115112241

අදෘෂ්‍යමාන බලවේගවලට අපේ ජීවිතයට බලපෑම් කළ හැකිදි ?



අදෘෂ්‍යමාන බලවේගවලට අපේ ජීවිතයට බලපෑම් කළ හැකිදි ? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට සහභාගී වූ ප්‍රියනාත් ජයසූරිය මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

තමන් ප්‍රශ්ණයකට මුහුණදෙන විට එහි වගකීම සැමවිටම වෙනත් කෙනෙකු මත පැවරීමෙන් මනසට වන බලපෑම පිළිබඳව ද මෙහිදී විස්තර කෙරුණා.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවේ ඇතුළත්.