Wednesday, February 5, 2025

General line - 0115112241

කෝට්ටේ යුගයේ මතුවූ දේශපාලන බල අරගල ගැන කරුණු පැහැදිලි කිරීමක්



කෝට්ටේ යුගයේදී නිරන්තරයෙන් මතුවූ දේශපාලන බල අරගල සහ ඊට බලපෑ හේතු පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය රාජ් සෝමදේව.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.