Saturday, December 2, 2023

General line - 0115112241

සදාහරිත වැවිලි සමාගමේ වාර්ෂික සම්මාන රාත්‍රිය




සදාහරිත වැවිලි සමාගමේ වාර්ෂික සම්මාන රාත්‍රිය ඉකුත් දා  පැවැත්වුණා.

පසුගිය වසරේදී දක්ෂතා දැක්වූ සේවකයින් ඇගයීමට ලක් කරමින් ත්‍යාග සම්මාන පිරි නැමිම එහිදී සිදු කෙරුණා.

මේ ඒ සම්බ්නධයෙන් අදහස් දැක්වූ සදාහරිත වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරී දිනේෂ් නිරෝෂණ මානවඩු.