Sunday, May 5, 2024

General line - 0115112241

‘කැකුළු’ පෙර පාසල් චිත්‍ර තරඟයේ ජයග්‍රාහී දරු දැරියන්ට ත්‍යාග ප්‍රදානය




හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයට අයත් ආයුර්වේද නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන සිද්ධාලේප ආයතනය 9වන වරටත් සංවිධානය කළ ‘කැකුළු’ පෙර පාසල් චිත්‍ර තරඟයේ ජයග්‍රාහී දරු දැරියන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම ඊයේ දිනයේ සිදුවුණා.

ඒ, කොළඹ 7, ජේ ආර් ජයවර්ධන කේන්ද්‍රයේදීයි.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ සභාපති හා කළමණාකාර අධ්‍යක්‍ෂ අශෝක හෙට්ටිගොඩ.