Saturday, May 4, 2024

General line - 0115112241

සී අයි බී නවතම කර්මාන්ත පුරවරය මහනුවරදී විවෘත වෙයි




විජය සමූහ ව්‍යාපාර පුද්ගලික සමාගම අනුබද්ධිත සී අයි බී ෂොපින් සෙන්ටර් ජාලයේ නවතම කර්මාන්ත පුරවරය මහනුවර ගොඩපළවත්ත ප්‍රදේශයේදී විවෘත වුණා.

සෘජු හා වක්‍ර රැකියා 600කට අධික ප්‍රමාණයක්  නවතම කර්මාන්ත පුරවරය හරහා බිහි වන බවයි විජය සමූහ ව්‍යාපාරයේ සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී වජිර දිසානායක පැවසුවේ.