Sunday, May 5, 2024

General line - 0115112241

කැල්ටෙක්ස් හැවෝලයින් සමාගමේ සන්නාම තානාපතිවරයා ලෙස මහේල ජයවර්ධන පත් කරයි




කැල්ටෙක්ස් හැවෝලයින් සමාගමේ සන්නාම තානාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.

මෙරට ලිහිසි තෙල් කර්මාන්තය තුළ තවත් ඉදිරි පියවරක් තබමින් එක් ලිහිසි තෙල් මාරුවකින් කිලෝමීටර් දස දහසක ධාවන දුරක්  සපුරාලීමට සමත් වූ මෙම ආයතනය තමන් එක් කර ගැනීම සම්බන්ධයෙන් සතුටට පත් වන බවයි මහේල ජයවර්ධන පැවසුවේ.