Saturday, May 4, 2024

General line - 0115112241

දක්ෂිණ ලංකා පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අද




පොදු රාජ්‍ය මණ්ඩලයීය පොත් ප්‍රකාශක ජාලය සංවිධාන කරන දක්ෂිණ ලංකා පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි.

ගාල්ල නගර සභා පරිශ්‍රයේ දින 10 ක් පුරා එම පොත් ප්‍රදර්ශනය පැවැත්වුණා. මේ, ඒ පිළිබඳ අදහස් දක්වන පොදු රාජ්‍ය මණ්ඩලයීය පොත් ප්‍රකාශක ජාලයේ අධ්‍යක්‍ෂ දිනේෂ් කුලතුංග.


පොදු රාජ්‍ය මණ්ඩලයීය පොත් ප්‍රකාශක ජාලය සංවිධාන කරන දක්ෂිණ ලංකා පොත් ප්‍රදර්ශනයේ නිල ගුවන් විදුලිය වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.