Monday, April 29, 2024

General line - 0115112241

වැලිකඩ පොලිස් ස්ථානයේ ඉදි කල කාත්නා භට නිවාසය සහ නව කායවර්ධනාගාරය විවෘත කිරීම 




වැලිකඩ පොලිස් ස්ථානයේ ඉදි කල කාත්නා භට නිවාසය සහ නව කායවර්ධනාගාරය අද දින විවෘත කර තිබෙනවා.     

කොට්ඨාශ ප්‍රතිපාදන යටතේ හා  පොලිස් ක්‍රිඩා අරමුදල මගින් ඉදිකිරිම් සිදු කර ඇති අතර අද දින වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අතින්  විවෘත කර තිබෙනවා 

ඉදි කරන ලද  කාත්නා භට නිවාසය සහ නව කායවර්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකටද වැඩබලන පොලිස්පතිවරයා එක්වී තිබුනා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහභාගී වූ එම අවස්ථාව දැක්වෙන ජයාරූප කිහිපයක් පහතින්