Sunday, May 5, 2024

General line - 0115112241

ලංකා බැංකුවේ වාරියපොළ ශාඛාව නව තාක්ෂණය සමගින් විවෘත වෙයි




ලංකා බැංකුවේ වාරියපොළ ශාඛාව නව තාක්ෂණය සමගින් නව මුහුණුවරකින් විවෘත කිරීම උත්සවාකාරයෙන් ඊයේ සිදු කෙරුණා.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා බැංකුවේ ශාඛා මෙහෙයුම් නියෝජ්‍ය මහ කළමනාකරු ප්‍රියාල් සිල්වා.