Wednesday, February 5, 2025

General line - 0115112241

කමර්ෂල් ලීසිං බොරැල්ලටත් එයි




කමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පී. එල්. සී. නව ශාඛාව බොරැල්ල නගරයේ දී ඊයේ (26) විවෘත කෙරුණා.

ඔවුන්ගේ 61 වන ශාඛාව ලෙස විවෘත වූ මෙම ශාඛාව මගින් බොරැල්ල, රාජගිරිය සහ නාවල ආදී ප‍්‍රදේශ ආවරණය කෙරෙනු ඇති.

පාරිභෝගික අවශ්‍යතා මත කඩිනමින් සේවා සැපයීම එහි අරමුණ බවයි කමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පී. එල්. සී. බොරැල්ල ශාඛාවේ කළමනාකරු දර්ශන මානවතිලක පැවසුවේ.