Friday, May 17, 2024

General line - 0115112241

සරාගී වැඩි නිසා Raaz 4 වැඩිහිටියන්ට පමණක් වන ලකුණු (VIDEO)



 

ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ Raaz චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය ලබන සැප්තැම්බර් මස 16 වන දා තිරගත වීමට නියමිතයි.

Raaz Reboot ලෙස නම් කර ඇති මෙය Vikram Bhatt ගේ අධ්‍යක්ෂණයක්.

ජනප්‍රිය නලු Emraan Hashmi සහ Kriti Kharbanda මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවනවා.

මීට පෙර නිර්මාණය වූ රාස් චිත්‍රපට වලට වඩා මෙය වෙනස් කතා පුවතක් රැගත් චිත්‍රපටයක් බවයි වාර්තා වන්නේ.

තවද මෙහි සරාගී දර්ශණ රැසක් ද අන්තර්ගත කොට ඇති බව පැවසෙනවා.

බොහෝ විට මෙය වැඩිහිටියන්ට පමණක් සීමා වන චිත්‍රපටයක් විය හැකි බව ද සඳහන්.

පසුගිය දිනෙක ඔවුන් නිකුත් කළ චිත්‍රපටයේ ඇතුළත් ගීතයකින් ද ඒ පිළිබඳ ඉඟි පහළ වුණා.

එම වීඩියෝව පහතින්…