Wednesday, February 5, 2025

General line - 0115112241

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයෙන් සා.පෙළ සිසුන්ට අතහිත




අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් සීමා සහිත ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය සහ කොළඹ සරසවි මිතුරෝ එකමුතුව එක්ව සංවිධාන කරන සම්මන්ත‍්‍රණ මාලාවේ වැඩසටහන් දෙකක් ඊයේ (05) සහ අද (06) පැවැත්වුණා. ඒ, මුලතිව් දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්.

සීමා සහිත ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ අලෙවි කළමනාකරු තුෂාර බස්නායක මේ වැඩසටහන පිළිබඳ මෙලෙස අදහස් දැක්වූවා .