Saturday, April 27, 2024

General line - 0115112241

ප‍්‍රංශ ජාතික දින සැමරුම් උත්සවයට ප්‍රහාරයක්! 80ක් මරුට!




ප‍්‍රංශ ජාතික දින සැමරුම් උත්සවයක සිදු වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 80 දෙනෙකු මියගොස් තිබෙනවා. බී බී සී ලෝක සේවය පැවසුවේ දකුණුදිග ප‍්‍රංශයේ නයිස් නගරයේ පැවති මෙම නිදහස් දින සමරු උත්සවය අතරවාරයේ පුපුරණද්‍රව්‍ය පැට වූ ලොරි රථයක් උත්සව භූමියට කඩා වැදී ඇති බවයි.

අදාළ ලොරි රථයේ ගිනි අවි සහ බෝම්බ පටවා තිබූ බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. සිද්ධිය ඇසින් දුටුවන් ප‍්‍රකාශ කර ඇත්තේ මෙය ප‍්‍රහාරයක් විය හැකි බවයි.

Image