Thursday, April 25, 2024

General line - 0115112241

වසරකට වරක් මව් බිමට පියාඹන කෝකිලයා…



වෘත්තියෙන් ඉංජිනේරුවකු වන සමන් ජයනාත් ජිනදාස මහතා බොහෝ දෙනෙකු දන්නේ ගායකයකු ලෙසිනි. බහරේනයේ සේවය කරන සමන් වසරකට වරක් නිවාඩුවක් ගතකිරීමට මව්බිමට පැමිණෙනවා. අද (21) නේත් එෆ්.එම් අන්ලිමිටඩ් සමග දිගහැරෙන්නේ වසරකට වරක් මව් බිමට පියාඹන සමන් ජයනාත් ජිනදාස නම් කෝකිලයා සමගය.