Wednesday, April 24, 2024

General line - 0115112241

‘ආණ්ඩුව හරිද? වැරදිද? – ඉවසීමෙන් බලන් ඉන්න’



වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කිරීමට තරම් කාලයෙක් තවම ගෙවී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා. හෙතෙම පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ හරි වැරදි පිළිබඳව තීරණය කිරීමට තවත් කාලයක් ඉවසීමෙන් බලා සිටිය යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඊයේ (03) රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මෙම අදහස් පළ කළා.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න)