Saturday, April 27, 2024

General line - 0115112241

මම එදා හදිසි වුණා වැඩියි – ගීතා



පසුගියදා ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර තිබූ පාද යාත්‍රාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ සිදු කළ ප්‍රකාශයක් මේ වන විටත් දේශපාලන වේදිකාවේ උනුසුම් වෙමින් පවතිනවා.

කෙසේවෙතත් මෙම සිද්ධිය පිළිබඳව ඇය පෙන්වා දෙන්නේ තමා තුළ තිබූ හදිසිය නිසා පිට වූ ප්‍රකාශයක් බවයි.

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය ඊයේ (10) රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින් මෙම කරුණු අනාවරණය කළා. එහිදී තවත් කරුණු ගණනාවක් පිළිබඳව ඇය හෙළි කළා.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න)