Sunday, January 26, 2025

General line - 0115112241

එක් සිතිවිල්ලකින් ඔබ ධනවතෙකු කරන බව ඔබ දැන සිටියාද?



එක් සිතිවිල්ලකින් ඔබ ධනවතෙකු කරන බව ඔබ දැන සිටියාද? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින් ප්‍රියනාත් ජයසූරිය ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

අවදානම් ගැනීම සහ දියුණුව අතර ඇති සම්බන්ධය ද මෙහිදී පැහැදිළි කෙරුණා.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.