Wednesday, February 5, 2025

General line - 0115112241

ශ්‍රි ලංකාවෙන් මෙතෙක් හමුවු විශාලතම සෙල්ලිපිය



ශ්‍රි ලංකාවෙන් මෙතෙක් හමුවු විශාලතම සෙල්ලිපිය ලෙස හැදින්වෙන දිඹුලාගල ප්‍රදේශයෙන් සොයා ගත් සෙල්ලිපිය පිළිබඳව ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක්වුණා.

මේ, එම වැඩසටහනට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.