Friday, March 14, 2025

General line - 0115112241

සාන්තුවරයන්ගේ චතුරශ්‍ර ක්‍රීඩා තරඟාවලිය අගෝස්තු මස 17 සහ 18 යන දෙදින තුළ



සාන්තුවරයන්ගේ චතුරශ්‍ර ක්‍රීඩා තරඟාවලිය මෙවරද අගෝස්තු මස 17 සහ 18 යන දෙදින තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මේ, ඒ පිළිබඳව අදහස් දැක්වූ සාන්තුවරයන්ගේ ක්‍රීඩා තරඟාවලියේ හිටපු සභාපති සහ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ක්‍රීඩා සමාජයේ සභාපති දුමින්ද පෙරේරා.