Friday, March 14, 2025

General line - 0115112241

සියපත ෆිනෑන්ස් සමාගමේ 50 වන ශාඛාව වාලච්චේන නගරයේදී විවෘත කෙරේ



සියපත ෆිනෑන්ස් සමාගමේ 50 වන ශාඛාව වාලච්චේන නගරයේදී පසුගියදා විවෘත කෙරුණා.

ඒ, එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් ද සිල්වා ඇතුළු ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන්.

ව්‍යාපාර ක්ෂේත්‍ර රැසක යෙදී සිටින වාලච්චේන ප්‍රදේශවාසීන්ට නම්‍යශීලී මූල්‍ය සේවා සැපයීම නව ශාඛාවේ ප්‍රධාන අරමුණ බවයි සියපත ෆිනෑන්ස් සමාගම පැවසුවේ.