Saturday, September 21, 2024

General line - 0115112241

HDB ඉංජිනියරින් ලංකා ආයතනයේ තවත් සමාජ සත්කාරක වැඩසටහනක් දඹුල්ල, කළෝගහ ඇල ප්‍රදේශයේදී




කිරි ගොවියා ව්‍යවසායෙකු බවට පත් කරන එච් ඩී බී ඉංජිනියරින් ලංකා ආයතනයේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් අදියරක් දඹුල්ල, කළෝගහ ඇල ප්‍රදේශයේදී ඊයේ පැවැත් වුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එච් ඩී බී ඉංජිනියරින් ලංකා ආයතනයේ කළමනාකරු සඳුන් චින්තක බස්නායක.