Friday, April 19, 2024

General line - 0115112241

මගී ප්‍රවාහන සේවයේ හෙට දවස



බස් ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් මේ දිනවල නිතර නිතර කතා කෙරෙනවා. නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහනෙන්ද ඊයේ (04) සාකච්ඡා කෙරුණේ ඒ පිළිබඳවයි.

එම සාකච්ඡාව සඳහා පෞද්ගලික බස් හිමියන්ගේ සහ සේවකයන්ගේ එකමුතුව නියෝජනය කරමින් පොල්වත්තගේ දයානන්ද පෙරේරා සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න යන මහත්වරුන් සහභාගී වුණා.

එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් ඇසිය හැකියි