Saturday, July 27, 2024

General line - 0115112241

වෛද්‍ය විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය ජපානයේ විද්‍යාඥයෙකුට




2016 වසරේ වෛද්‍ය විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය ජපාන ජාතික යොෂිනෝරි ඔෂුමි (Yoshinori Ohsumi) හට හිමිවී තිබෙනවා. ඒ, මිනිස් සිරුරේ ෙසෙල ප‍්‍රතිචකි‍්‍රකරණය පිළිබඳ සිදුකළ අධ්‍යයනයක් වෙනුවෙන්.

ෙසෙල ජෛව විද්‍යාඥයෙකු වන ඔෂුමි විසින් සිදුකළ අධ්‍යයනය වෛද්‍ය විද්‍යාවට ඉතා වැදගත් බවයි නොබෙල් කමිටුව ප‍්‍රකාශ කර ඇත්තේ.

ඔහුගේ අධ්‍යයනය තුළින් මිනිස් සිරුරේ ෙසෙල විකෘතිවීම සිදුවන ආකාරය පිළිබද අවබෝධයක් ලබාගැනීමට ද හැකිවී තිබෙනවා.

එමෙන්ම ස්නායු, දියවැඩියාව, සහ පිළිකා යන රෝග වැළදීමේදී ෙසෙල ආසාධනය වන ආකාරය අවබෝධ කර ගැනීමටද මෙම අධ්‍යයනයේදී හැකියාව ලැබී ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

yoshinori-ohsumi