Friday, March 29, 2024

General line - 0115112241

ප්‍රංශයේ කඳුළු මැදින් පෘතුගාලයට ගිය යුරෝ කුසලානය (PHOTOS)




2016 යුරෝ පාපන්දු කුසලානය දිනා ගැනීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායම සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේදී සත්කාරක ප්‍රංශය පරාජය කරමින්.

පෘතුගාල කණ්ඩායම තරගය ජය ගත්තේ ගෝල 01 ට බිංදුවක් ලෙසයි.

නියමිත කාලයේදී දෙපිලම ගෝල වාර්තා කිරීමට සමත් වූයේ නැහැ. අනතුරුව ලබා දුන් අතිරේක කාලයේදී එක් ගෝලයක් වාර්තා කිරීමට පෘතුගාලය සමත් වුණා.

පෘතුගාල පාපන්දු කණ්ඩායම ප්‍රධාන පෙළේ පාපන්දු කුසලානයක් දිනා ගත් පළමු අවස්ථාව මෙය වනවා. ඔවුන් යුරෝ කුසලානය දිනා ගත් පළමු අවස්ථාවද මෙය වනවා. ස්ටේට් ද ෆ්රාන්ස් ක්‍රීඩාංගණයේ ඊයේ (10) පැවැති මෙම තරගය නැරඹීම සඳහා හැත්තෑපන්දහසකට අධික පාපන්දු ලෝලීන් පිරිසක් එක්ව සිටියා.

2200 2475 2859 3600 4534 5422 13592658_1180894001963444_8000240959034334349_n 13654363_1180893758630135_3303450229035032384_n 13654392_1180893878630123_2913007924298478506_n13585076_1181007598618751_5175573248776748321_o 13653211_1181007555285422_2538357411541035308_o 13661811_1181007381952106_4923606552665947831_o 13667864_1181007458618765_4584368087803024914_o