Thursday, May 9, 2024

General line - 0115112241

මිචෙල් ස්ටක් ශ්‍රී ලංකා පිලට අභියෝගයක්




ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරයේදී වේග පන්දු යවන ක‍්‍රීඩක මිචෙල් ස්ටක් හට වැඩි වගකීමක් පැවරෙන බව ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ පුහුණුකරු ඩැරන් ලීමන් පවසනවා.

ඔහු පැවසුවේ මිචෙල් ස්ටක්ගේ වේගය සහ දෝලනය ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝගයක් වනු ඇති බවයි. ඕස්ටේ‍්‍රලියාව සහ ශ‍්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 26 වනදා ආරම්භ වනවා.

226331