Saturday, May 4, 2024

General line - 0115112241

ගෞධාර් වරායට බෝම්බ ප්‍රහාරයක් - 26 දෙනෙකුට තුවාල




පාකිස්ථාන - බලොචිස්තාන් ප්‍රාන්තයේ පිහිටි ගෞධාර් වරායේ කම්කරුවන්ගේ නිවහනට ඊයේ (19) අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්.

මෙම වරාය චීන නව සේද මාර්ගය, මැදපෙරදිග හා යුරෝපය සමග එක් කරන අවසන් නැවතුම්පොල වනවා.

 මෙම ප්‍රාන්තය ස්වභාවික වායු සම්පත් බහුල ප්‍රදේශයක්.

.