Wednesday, February 5, 2025

General line - 0115112241

සිරියාවේ පිහිටි ඉරාන ඉලක්ක වෙත ඊශ‍්‍රායල් ප්‍රහාර

තරංග රුක්ෂාන් ජයසේකර




සිරියාවේ පිහිටි ඉරාන ඉලක්ක වෙත තමන් පහරදුන් බව ඊශ‍්‍රායලය පවසනවා.

ඒ, ඉරානයේ සහය ඇතිව ක‍්‍රියාත්මක වන භට කණ්ඩායම් ඉලක්ක කර ගනිමින්.

සිදු වූ හානි පිළිබඳ මෙතෙක් තක්සේරු කර නැතත් සිරියානු අගනුවර ආශ‍්‍රිතව පිපිරුම් හඬ රැසක් ඇසුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිරියාව ද පවසන්නේ ඊශ‍්‍රායලය එල්ල කළ මිසයිල ප‍්‍රහාර රැසක් වැළැක්වීමට තම ගුවන් ආරක්ෂක බලකායට හැකි වූ බවයි.