Friday, April 26, 2024

General line - 0115112241

මින්නේරිය ප්‍රදේශයේදී දකින්න ලැබෙන පිළිමය මහා පරාක්‍රමභාහු රජුගේ ද ?



මින්නේරිය ප්‍රදේශයේදී දක්නට ලැබෙන පිළිමය මහා පරාක්‍රමභාහු රජුගේ ද යන්න සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා. මේ, එහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය රාජ් සෝමදේව. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.