Thursday, April 25, 2024

General line - 0115112241

රට වෙනස් කිරීමට තම පක්ෂයට ප්‍රමාණවත් බලයක් අවශ්‍යයි - මන්ත්‍රිණී හරිනි අමරසූරිය



රට වෙනස් කිරීමට තම පක්ෂයට ප්‍රමාණවත් බලයක් අවශ්‍ය බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.  ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ සහභාගී වෙමින්. 

බලය ලැබුණොත් රට වෙනස් කරන්නේ කෙසේද ?

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී ආචාර්ය හරිනි අමරසූරිය සහභාගීවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.