Wednesday, February 5, 2025

General line - 0115112241

නියැන්ඩතාල් මානවයා පිළිබඳ පරීක්ෂණ සහ එය සිදුකළ විද්‍යාඥයාට නොබෙල් ත්‍යාගය හිමිවීමේ වටිනාක



නියැන්ඩතාල් මානවයා පිළිබඳ පරීක්ෂණ සිදුකළ විද්‍යාඥයෙකුට, වෛද්‍ය විද්‍යාවට පිරිනැමෙන නොබෙල් ත්‍යාගය හිමිවීම සහ එහි ඉතිහාසගත වැදගත්කම පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක්කෙරුණා.

මේ, එහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

මෙම නොබෙල් ත්‍යාගය හා නූතන මානවයා අතර ඇති සම්බන්ධය ද මහචාර්ය රාජ් සෝමදේව මෙහිදී විස්තර කළා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.