Wednesday, February 5, 2025

General line - 0115112241

කුසල් ජනිත්ට තැන අහිමි වෙයි




ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස පසුගිය තරගවලදී කටයුතු කළ කුසල් ජනිත් පෙරේරාට අද සිය ස්ථානය අහිමි වී තිබෙනවා.

මේ වන විට පැවැත්වෙන  තරගයේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ තිලකරත්න ඩිල්ෂාන් සමගින් ධනුෂ්ක ගුණතිලකයි.