Sunday, April 28, 2024

General line - 0115112241

රයිගම් ටෙලීස් සම්මාන උළෙල ලබන ජූනි මස 3 වනදා නෙළුම් පොකුණ රගහලේදී




රයිගම් ටෙලීස් සම්මාන උළෙල ලබන ජූනි මස 3 වනදා නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වෙනවා.

ඒ පිළිබද දැනුවත් කිරීම සදහා ඊයේ මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

මේ ඊට එක් වූ  ද කිංඩම් ඔෆ් රයිගම්  ආයතනයේ කළමණාකාර අධ්‍යක‍ෂ ගණක අමරසිංහ පැවසුවේ මෙවර සම්ම්නා උළලේදී ප්‍රධාන අංශ දෙකකින් සම්මාන 52කට අධික ප්‍රමාණයක් පිරිනැමීමට නියමිත බවයි.

රයිගම් ටෙලීස් සම්මාන උළෙල මෙවර පැවැත්වෙන්නේ 13 වන වරටයි.